tag:blogger.com,1999:blog-9070176362301506734.post5686654125889050627..comments2020-09-09T20:35:41.418+05:30Comments on නෙතින් දුටු ලොව: අපේ ගෙදර පුසෝ හෙවත් අනුකම්පාවක් වූ භූමිකම්පාව S.Shttp://www.blogger.com/profile/08682256002260533201noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-9070176362301506734.post-65888659328565354202019-12-07T16:14:29.118+05:302019-12-07T16:14:29.118+05:30පුසෙක් හින්දා මිට අවුරුදු තුනකට කලියෙන් මාර වැඩක්ව...පුසෙක් හින්දා මිට අවුරුදු තුනකට කලියෙන් මාර වැඩක්වුනා. ගෙදර මියෝ බේවෙලා හින්දා පුස් පැටියෙක් ගෙනාවා. එකකොට අවුරුදු දෙකහාමාරක් විතර වයස පුතන්ඩියා ගේ වැඩේ මේකාව අහුවෙන අහුවෙන සැරේ වතුර බාල්දියේ හරි කානුවේ හරි ඔබන එක. ටික දවසකින් ඌ වැලිගම්පිටි ගියා. බේර ගන්න බැලුවාට බැරිවුනා. මාසයකට විතර පස්සේ පුතාගේ ඔලුවේ කොන්ඩේ යන්න පටන් ගත්තා. සමේ රෝගයක් බෝවෙලා. සමේ රෝග දොස්තරලා කිව්වේ මේ ලෙඩ් බෝවෙන්නේ බල්ලෝ පුසන්ගෙන් කියලා. අපේ ගෙදර බල්ලෝ පුසෝ නෑ. දැන් හොයනවා. කොහෙන්ද මේක බෝ වුනේ කියලා. පස්සේ මතක්වුනේ මැරිච්ච පුස් පැටියාව. අන්තිමේදි ලෙඩේ සනිපකරගන්න මාර දුකක් වින්දා. දැන් නම් කොච්චර ආදරේ ආසවුනත් ගෙදරට බල්ලෝ පුසෝ තහනම්. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-9070176362301506734.post-59593259381732141172019-12-07T16:08:06.367+05:302019-12-07T16:08:06.367+05:30Bohoma pin,karanawantha bawata.Bohoma pin,karanawantha bawata.Anonymoushttps://www.blogger.com/profile/04209566169855661012noreply@blogger.com