බ්ලොග් එකක් ලියන්න ආසාව තිබුනේ පොඩි කලේ ඉඳන්. ගොඩක් කලකට ඉහතදී බ්ලොග් එකක් ලිව්වා. පෙර තිබුන කාර්යබහුල බව අඩු වෙලා තිබුන නිසාත් අලුතෙන් දෙයක් පටන් ගන්න ඕන කියල හිතුන නිසාත් ඔන්න අයිත් මම පරණ ජීවිතේට එන්න ඕන කියල හිතුව. නෙතින් දුටු ලෝකය කියල දැම්මේ එක දෙයකට කොටු නොවී එදිනෙදා ලෝකය ගැන හිතෙන අත්දකින දේවල් නිදහසේ ලියන්න ඕන නිසා.
1 comment:
පරක්කු වෙලා වුනත් මෙන්න මගේ උණුසුම් සුබ පැතුම්.
බ්ලොග් ලෝකෙට සාදරයෙන් පිලිගන්නවා.
අජිත් අයියා කියාපු පාරේ තමයි ආවේ.
දිගටම ලියමු. දිගටම සැට් වෙමු.
Post a Comment